තමා වෙහෙස වී පුහුණුවීම් කරන බව පවසා ඇති බෝල්ට් සිය ශාරිරීක හැඩය සහ යෝග්‍යතාවය මෙන්ම තාක්ෂණික ඉරියව් නිවැරදිව පවත්වා ගැනීමට එම වෙහෙස වැය කරන බව පෙන්වා දෙයි.තැනට තත්පර 9.58 ක් වන ලෝක වාර්තාව අලුත් වන ආකාරය ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා ප්‍රේක්ෂකයනට එම ඉසව්ව ක්‍රියාත්මක අගෝස්තු 5 වන දා දැක ගැනීමට හැකිවනු ඇති බව මෙහිදී බෝල්ට් විසින් අවධාරණය කර ඇත.
මීට පෙර වීරයෝ සිටිය බවත් විවිධ මිනිසුන් සිටිය බවත් පවසන බෝල්ට් දැන් එළැඹ ඇත්තේ තමාගේ කාලය බව පවසන අතර ඔහු මින් පෙර කිසි දිනක මීටර් 100 සහ 200 ඔලිම්පික් උළෙල දෙකකදී කිසිවෙකු ජය ගෙන නැතත් මෙවර එම අභියෝගය ජය ගැනීමට සූදානමින් සිටියි.
ඡායාරුපයේ දැක්වෙන්නේ බෝල්ට් ඊයේ ලන්ඩන් ඔලිම්පික් ගම්මානයට පැමිනි අවස්ථාවයි.
www.supirikrida.com
No comments:
Post a Comment