ඔක්තෝම්බර් 1 දා සිට 31 දා දක්වා මෙම ප්‍රාදේශීය කොට්ඨාශ ලේකම් තරග පැවත්වෙන අතර මෙම තරගාවලියේ අවසාන තරගය දෙසැම්බර් 15 දා පැවත්වීමට නියමිතය.මෙම තරග අතරින් තෝරා ගන්නා 30 දෙනෙකු වෙත මාසිකව රුපියල් 75,000 ක් මසකට වැය කර ඔවුන්ගේ පෝෂණ තත්ත්වය රැක ගැනීමට අවධානය යොමු වී ඇති අතර ඔවුන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබදව විමසිලිමත් වීමේ වගකීම ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් පවරා ගෙන ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment