![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPr6DxJQ4xgnnPjWL5h8dRCQjAvRvp3UXKy5Aw4UmB0FhBKEv3rpGrQP_GrfHCcUhTx5mdq7DqMx4twj1kmbbqtkNAvYYEwuZc-xQqZ8GKMq35TdUvZ6iDRbXHRtZ0xJ0TIzHqK_UYFHw/s640/Shehan-Ambeypitiya.jpg)
තරගාවලියේ පළමු තරගය 8 වන
දා බැංකොක් හී පැවත්වෙන අතර දෙවැන්න 11 දා කාන්චන්බුරි හී පැවත්වෙන අතර
තෙවැන්න පැවත්වෙන්නේ 14 දා චොන්බුරි හී දී යි.තරගාවලියට සහභාගිවීමට පෙර
සුපිරික්‍රීඩා වෙත අදහස් දැක් වූ මෙම කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ෂෙහාන් අඹේපිටිය ප්‍රකාශ
කර සිටියේ ඔලිම්පික් තරගාවලියට සහභාගී වීම සදහා සුදුසුකම් ලබා ගැනීම සදහා මෙම
තරගාවලිය කණ්ඩායමේ සියළු දෙනාට ඉතා වැදගත් වනු ඇති බවයි. තමා ජැමෙයිකාවේ ලද
පුහුනුවත් සමග හොද ආත්ම විශ්වාසයකින් මෙම තරගාවලියට සහභාගිවන බව ප්‍රකාශ කළ
ෂෙහාන්,මෙම තරගාවලියේ දී කන්ඩායමේ පුහුණුකරු ලෙස තමන්ගේ දේශීය පුහුණුකරුවා වන සුනිල්
ගුණවර්ධන තමා සමග සිටීම ආශිර්වාදයක් බවත් නිරන්තරයෙන්ම සිය අනුග්‍රාහකයා ලෙස
‘මංචි’ ආයතනය තමා කොතැන සිටියත් පිටුපසින් සිට දක්වන ආදරණීය අනුග්‍රහය තමාට ඉතාමත්
වැදගත් බවත් ප්‍රකාශ කළේය.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment