තායිලන්තයේ ක්‍රියාත්මක තායිලන්ත විවෘත
සහ කැඩෙට් සූරතා කණිෂ්ඨ මේස පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ
අවුරුද් 15 න් පහළ බී කණ්ඩායම සැනසිලි වටයේ තරගවලදී මැලේසියාව සමග එහි අවසන් තරගයට
සුදුසුකම් ලබා ගත්තා.ඔවුන් අවසන් පූර්ව තරගයේදී තියුණු තරගයකින් පසුව වට 3 / 2
කින් ඕසට්‍රේලියාව පරාජයට පත් කරමින් මෙම අවස්ථාව දිනා ගත්තා.
ශ්‍රී ලංකා අවුරුදු 15 න් පහළ ඒ
කණ්ඩායම ද මෙහි අවසන් පූර්ව තරගයට පිවිසීම ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව
සම්බන්ධයෙන් සුබ නිමිත්තක් වන අතර ඔවුන් නමුත් අවසාන පූර්ව තරගයේදී වට 3 /0
ක් ලෙස මැලේසියාව ඉදිරියේ පරාජයට පත්වුණා.
පහත දැක්වෙන්නේ අවසාන පූර්ව තරග ප්‍රතිපලයි.
SRI LANKA B
|
Beat AUSTRALIA
in the SemiFinals
|
||||||||
1
|
Dishanka Thennakoon bt
|
ZENAIDEE Zaki
11/4, 11/5,11/13, 11/06
|
|||||||
2
|
Chathura Gunasekara lost to
|
SULFARO Ivan
02/11, 09/11,09/11
|
|||||||
3
|
Dishanka Thennakoon / bt
Lithmina Mahanama
|
SULFARO Ivan / ZENAIDEE
Zaki 06/11, 10/12, 12/10, 11/08,11/08
|
(Double
|
s)
|
|||||
4
|
Dishanka Thennakoon lost to
|
SULFARO Ivan 11/08,11/07,11/09
|
|||||||
5
|
Chathura Gunasekara bt
|
ZENAIDEE Zaki 11/08, 11/06,11/05
|
|||||||
MALAYSIA beat
|
SRI LANKA “ A”
Semi Finals
|
||||||||
1
|
CHUA Tzong Lin beat
|
Chamidu Thennakoon
11/13,11/03, 11/05, 11/08
|
|||||||
2
|
WONG Chun Cheun beat
|
Chinthaka Ekanayaka 08/11,11/08,07/11,11/09,11/06
|
|||||||
3
|
CHUA Tzong Lin /
WONG Chun
|
beat Chinthaka Ekanayaka
Shehan Shanaka
11/05, 11/09, 11/06
|
No comments:
Post a Comment