![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZYwHMJNPTeNGjhYL3sry_zeyH5BQFTq2w6PJK1Xs_a8pKxdiwpC5I3nxrNApKk5aIKoJ2L0cqjDL7qcdGZKPaWt1r1aTCxdTsW9u_u4d5Ij6vUNDX-Brq5MSMOUq7kj7VqmCCA_qdPLY/s640/ka%E0%B6%91rina.jpg)
දිමිත්‍රි ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේදි මෙන්ම ඔලිම්පික්
තරගාවලියේදී ද දශප්‍රයාම ඉසව්වේ ලෝකඩ පදක්කම්ලාභියා වන අතර ඔහු ඊයේ දිනය නිමා වන
විට ඉකුත් වසරේ මෙම තරගාවලියේ ජයග්‍රාහකයා වූ ලුවිස් ඇල්බර්ටෝ ට වඩා ලකුණු 26 ක්
ඉදිරියෙන් සිට ලකුණු 4253 ක් රැස් කර ගෙන සිටියි.කැතරිනා ලකුණු 3662 ක් ලබා ලකුණු
20 ක් ඉදිරියෙන් සිටින අතර ඇය ඊයේ මීටර්
200 ඉසව්වේ තම හොදම පෞද්ගලික දක්ෂතාවය
දක්වමින් තත්පර 23.78 කින් තරගය නිම කිරීම කැපී පෙණින.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment