Mar 28, 2012

උතුරු මැද සහ වයඹ පළාත් ක්‍රීඩා සමුළු පිහිට වීමට අනුරපුර ක්‍රීඩා සංකීරණය නිරීක්ෂනයට ක්‍රීඩා ඇමති සහභාගි වෙයි.


වයඹ පළාතේ සහ උතුරු මැද පළාතේ පළාත් ක්‍රීඩා සමුළු පිහිටවීම සහ එය නිමිති කොට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයක් ක්‍රීඩා අමාත්‍යවරයාගෙ ප්‍රදානත්වයෙන් පැවත් වුණා.අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත් තුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත් මෙම පළාත් සමුළු පැවති අතර,ඒ සදහා විශාල පිරිසක් සහභාගි වීම කැපී පෙණුනා.
මෙම සමුළු සහභාගි වීම මෙන්ම මිලියන 340 ක ආධාරයෙන් ඉදිවන අනුරාධපුර ක්‍රීඩා සංකීරණයේ වැඩ කටයුතු නිරීක්ෂනයද සිදු වූ අතර එහිදී අමාත්‍යවරයා එම ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා ඒ පිළිබද උපදෙස් සැප යූ අයුරු ඡායාරූපයේ දැක් වේ.

No comments: