මේ දිනවල ජර්මණියේ ක්‍රියාත්මක
ජගත් කණ්ඩායම් මේස පන්දු සූරතාවලියේ පස්වන කොටසේ තරග වදින ශ්‍රී ලංකා පිරිමි
කණ්ඩායම ඔවුන් නියෝජනය කළ Q කාණ්ඩයේ
සූරයන් වීමෙන් අනතුරුව පස්වන කොටසේ ජයග්‍රාහකයන් තීරණය කරන තරගාවලිය සදහා ද ජයග්‍රාහී
ප්‍රවේශයක් ලබා ගන්නට සමත් වුණා.ඒ ටොගෝ රාජ්‍යයට එරෙහිව තරග 3 / 2 ක ජයක් ලබමින්.
මේ ජයග්‍රහණයත් සමගින් මේ වන
විටත් පස්වන කොටසේ මුල් කණ්ඩායම් 4 තුළට පිවිස තිබෙන ශ්‍රී ලංකාවේ අද ප්‍රතිවාදියා
වන්නේ,ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ කණ්ඩායමයි.අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව
ලැබෙන්නේ නම් හෙට එම කාණ්ඩයේ අවසාන තරගයට අද පැවත්වෙන ජැමෙයිකාව සහ මොංගෝලියා අතර
තරගයේ ජයග්‍රාහකයන් සමග පිවිසීමට නියමිතයි.
පහත දැක්වෙන්නේ ටෝගෝ රාජ්‍යය
සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ නිල ප්‍රතිපලයි.
|
These
results are provided by ITTF
|
Match
ID: 110946
|
|
|
29/3
|
16:00
|
|
|
|
|
|
|
ABC
|
3
|
2 P2
|
XYZ
|
|
|
3
SIRISENA Rohan
|
11
|
9
|
0
JOHNSON Koudjo
|
11
|
7
|
11
|
8
|
0
|
0
|
0
|
0
|
|
|
0
JAYASINGHA Nirmala
|
9
|
11
|
3
AGBETOGLO Mawussi
|
3
|
11
|
9
|
11
|
0
|
0
|
0
|
0
|
|
|
3
SILVA Deshappriya
|
12
|
10
|
1
LAWSON-GAIZER Fessou
|
7
|
11
|
11
|
7
|
11
|
7
|
0
|
0
|
|
|
2
SIRISENA Rohan
|
4
|
11
|
3
AGBETOGLO Mawussi
|
11
|
5
|
11
|
8
|
6
|
11
|
10
|
12
|
|
|
3
JAYASINGHA Nirmala
|
11
|
13
|
2
JOHNSON Koudjo
|
11
|
8
|
9
|
11
|
11
|
9
|
11
|
6
|
|
No comments:
Post a Comment