සුපරි අන්තර් ජාතික රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්ගේ අභියෝග
මැඩ මීගමුවේ දී පස්වන වරටත් ක්‍රියාත්මක වූ මීගමු ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස්
තරගාවලියේ පිරිමි කේවල සූරතාවය දිනා ගන්නට උපාලි රාජකරුණාට හැකිවුණා.අවසාන තරගයේදී
දකුණු අප්‍රිකාවේ මිරිපා වෙතින් එල්ල වූ දැඩි තර්ජනය මැඩ ලකුණු 4/6,6/2 සහ 6/4 ක
ජයක් ලබන්නට උපාලි සමත් වුණා.
පිරිමි යුගල සූරතවය දිනා ගන්නට චීනයේ මෙන්ඩෙස් සහ ජපානයේ
යොෂිනෝබු සමත් වූ අතර අනු සූරතාවය දකුණු අප්‍රිකාව නියෝජනය කළ මරිපා සහ සහ
මෙතොන්සි විසින් දිනා ගනු ලැබුවා.කාන්තා සූරතාවය දිනා ගනු ලැබුවේ චීන තායිපේ හී
චියා යී ලූ ය.එහි අනු සූරතාවය ද චීන තායිපේ ක්‍රිඩිකා යී ෂාන් වූ දිනා ගනු ලැබුවා.
No comments:
Post a Comment