ශ්‍රි ලංකා දැල් පන්දු
පරිපාලනය පවත්වා ගෙන යාම සදහා නව දෙනෙක්ගෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා
අමාත්‍යවරයා පියවර ගෙන ඇත.එහි සභාපතිතත්වය පිරිනැමී ඇත්තේ තමාරා ධර්මකීර්ති මහතාට
ය.කුමුදුණී ජෝශප් එහි ලේකම් ධූරයට පත් වී ඇති අතර භාණ්ඩාගාරික ධුරය හිමිව ඇත්තේ
විජිතා රත්නායකට ය.
කේආර්ඩීසී රත්නමුදලි,චන්ද්‍රානි
පතිරාජ,යසා රාමචන්ද්‍ර,යස්මින් ධර්මරත්න,සෙරෝබ් සලාම් සහ ශිරෝමි කුරුප්පු සෙසු
සාමාජිකයන් ලෙස නම් කර ඇත
No comments:
Post a Comment