ක්‍රීඩා මාධ්‍යවේදී www.supirikrida.com සංස්කාරක
නිශ්මං රණසිංහ ගේ මව සෝමා කුළුමුරේ අභාවප්‍රාප්ත
වූ අතර ඇයගේ අවසන් කටයුතු අප්‍රේල් පළමු දින කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු
කිරීමට නියමිතයි.මිය යන විට 78 වන වියේ පසු වූ ඇය මියගිය ප්‍රවීන මාධ්‍යවේදියෙකු
මෙන්ම සීතා කුළුමුරේ සෙනෙට් මංත්‍රීවරියගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි නෙවිල් රණසිංහ
ගේ බිරිදයි.
දැනට දේහය කොළොන්නාව, සාලමුල්ල, අයිඩීඑච් පාරේ අංක 43/2
ඒ නිවසේ තැන්පත් කර තිබෙනවා.මේ තත්ත්වය මත ඉදිරි දින කිහිපය අප වෙබ් අඩවියේ
තොරතුරු ඉදිරිපත් කිරීමේ යම් අඩුවක් විය හැකි බව ද පාඨකයන්ගේ දැණ ගැනීම පිණිස
කණගාටුවෙන් දන්වා සිටිනවා.
No comments:
Post a Comment