බදුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉණිමට ලකුණු 227 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන එස්එස්සී ක්‍රීඩා පිටිය සිය ක්‍රීඩා පිටියේදීම අසරණ කළ සාලිය සමන් දිනය නිමා වන විට ලකුණු ඔවුන්ගේ ලකුණු පූවරුව කඩුලු 6 ට ලකුණු 45 ක් බවට පත් කර තිබිණ.දැවී ගිය එම කඩුලු හයම ලකුණු 21 ක් ලබා දෙමින් ජයගත් සාලිය සමන් ගාල්ල ක්‍රීඩා සමාජය ඉකුත් සතියේ ඉණිමකින් පරාජය කරද්දී ද,මුළු තරගයේදී ලකුණු 36 ට කඩුලු 7 ක් දවා ගත්තේය.( 23 /2 සහ 13 / 5) ඒ අනුව මේ වන විට බදුරලිය ක්‍රීඩා සමාජය මෙම තරගවාරයේ මුහුණ දෙන දෙවන තරගයේ පලමු ඉණිමේ අඩක් නිම වන විටත් සමස්ත තරගයේ ලකුණු 57 ට කඩුලු 13 ක් ලබා ස්ථාවර මට්ටමක රැදී සිටියි.
වේග පන්දු යවන්නෙකුට සරිලන උසක් ඇති අඩි 6 අගල් දෙකක උසකින් යුත් සාලිය, බලපිටිය රේවත විද්‍යලයෙන් ක්‍රිකට් පිටියට දායාද කළ 27 හැවිරිදි වියේ පසු වන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment