දැනට ඇමෙරිකාවේ පුහුණුවීම් සහ අධයාපන කටයුතු වල නියැලෙන ශ්‍රී ලංකා විවෘත සහ ගෘහස්ත යගුලිය,මිටිය සහ බර වීසි කිරීමේ ජාතික වාර්තාලාභියා වන චරිත් කපුකොටුව Chadron State-Nelson Physical Activity Center හී පැවති ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේදී බර වීසි කිරීමේ තරගයේදී ප්‍රථම ස්ථානයත් යගුලිය වීසි කිරීමේ තරගයේදී දෙවන ස්ථානයත් දිනා ගන්නට සමත් වුණා.බර වීසි කිරීමේතරගයේදී මීටර් 17.43 ක දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනූ චරිත් මීටර් 16.03 ක දක්ෂතාවයක් යගුලිය වීසි කිරීමේ තරගයේදී ප්‍රදර්ශණය කරමින් එහි දෙවන ස්ථානය දිනා ගන්නට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment