වෙළද සේවා වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි අවසාන තරග සදහා MAS සහ Brandix ආයතන නියෝජනය කරන කණ්ඩායම් තේරී පත් වී සිටිති.පිරිමි අවසාන තරගයට MAS Active Contourline-Kandy කණ්ඩායම සමග Brandix Intimate Apparel Ltd-Welisara තේරී පත් වී සිටින අතර මෙම අවසාන තරගය දෙසැම්බර් 16 දා ප.ව. 2.00 ට මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වේ.එම කාන්තා තරගයට MAS Casualline-Mawathagama සහ Brandix Casual ware - Redigama යන කණ්ඩායම් තේරී පත් වී සිටින අතර එම අවසාන තරගයට ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවත්වෙන්නේ මධ්‍යහන 12 .00 ට ය.
තරගාවලියේ තෙවන ස්ථාන තීරණය කරන තරග සදහා පිරිමි අංශයෙන් Sumithra hasalaka Sports Club සහ Textured Jersey Lanka PLC කණ්ඩායම් 16 දා පෙ.ව. 10 .00 ට තරග බිමට පිවිසෙන අතර කාන්තා අංශයෙන් තරග වදින්නේ MAS Linea Aqua-Kapugoda සහ Brandix Intimate Apparel Ltd-Welisara කණ්ඩායම් ය.කාන්තා තෙවන ස්ථානය සදහා වන තරගය එදින පෙ.ව. 8.00 ට පැවත්වේ.
www'supirikrida.com

No comments:
Post a Comment