බොක්සිං කව දෙකක මේ තරගාවලියේ මූලික තරග මුල් දින තුන තුළ පැවත්වීමට නියමිත අතර සාග් අවසාන තේරීම් තරග බැවින් මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබලතම බොක්සිං ක්‍රීඩකයන් සියල්ලම පාහේ සහභාගි වනු ඇති බව ද ශ්‍රී ලංකා බොක්සිං පරිපාලනය වෙනුවෙන් අදහස් දැක් වූ එහි ලේකම් මහේෂ් දහනායක පැවසීය.
www.supirikrida.com
No comments:
Post a Comment