බේස්බොල් ජාතික ලීග් තරගාවලිය 2012" දෙසැම්බර් නව වන දින ආරම්භ වූ අතර පළමු දිනයේ ජයග්‍රාහී කණ්ඩායම් වන්නට මහනුවර රණබිම කණ්ඩායම සහ කොළඹ රාජකීය කණ්ඩායම සමත් විය.මහනුවර රණබිම කණ්ඩායම, ඩීඑස්නයිට් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 10 - 00 ට ලෙස නිමාවට පත් වූයේ රාජකීය කණ්ඩායමට ජය ලැබෙමින්ය.කොළඹ රාජකීය විද්‍යාලය ජය වාර්තා කළේ ලකුණු 11 - 01 ලෙස ය.එහිදී රාජකීය කණ්ඩායම වෙනුවෙන් ජාතික කණ්ඩායම වෙනුවෙන් 'හෝම් හිට්' පහර එල්ල කර ඇති ප්‍රවීන් රත්නායක සහ චාමර පීරිස් දෙදෙනාම හෝම් හිට් පහරවල් එල්ල කිරීම කැපී පෙණීන.
තරගාවලියේ තරග හතරක් එදින පැවත්වීමට නියමිතව තිබූ අතර නමුත් පැවත්වූයේ තරග දෙකක් පමණි.පෞද්ගලික හේතු මත රිච්මන්ඩ් විද්‍යාලය තරගාවලියෙන් ඉවත්වීමෙන් නොපැවත් වූ තරග අතරෙන් රිච්මන්ඩ්, යුධ හමුදා තරගයේ ජය යුධ හමුදාවට නිතරගයෙන් හිමි විය යුතුය.මේ අතර මේරූන්ස් සහ ඒෂියා කණ්ඩායම් අතර තරගයද එදින නොපැවත්විණ.
www.supirikrida.com

No comments:
Post a Comment