ක්‍රීඩාවේ ශල්පීය ගුණය පිළිබද විශේෂ අවධානයකින් යුතු වෙබ් අඩවියක් හදුන්වාදීමට Paaravi Sports කටයුතු කරමින් සිටියි.මෙම වෙබ් අඩවියේ දොරට වැඩුම හෙට (දෙසැම්බර් 14 ) ප.ව. 4.00 ට කෙළඹ 2 හොටෙල් නිපොන් හී දී සිදු වීමට නියමිතය.පුහුණු පාඨමාලා සංවිධානය,ශරීර යෝග්‍යතා වැඩ සටහන් ඉදිරිපත් කිරීම ආදී ක්‍රීඩාවේ ශිල්පීය ගුණාංග වර්ධනයට හේතු වන කාරණා පිළිබදව ප්‍රායෝගික මැදිහත්වීමක් සිදු කිරීමේ අරමුණෙන් ඇරඹෙන මෙම වෙබ් අඩවියේ සහ එම වැඩ සටහන් වල ප්‍රධානත්වය ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන සේපාල කුමාරදාස විසින් දරනු ඇත.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන්ලෙස මීගමුව ජාත්‍යන්තර පාසලේ විදුහල්පති සහ අධ්‍යක්ෂ ආචාර්ය ඒකේ පෝල් පෙරේරා සහ මාධ්‍යවේදී මහේෂ් සේනානායක සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන්ලෙස මීගමුව ජාත්‍යන්තර පාසලේ විදුහල්පති සහ අධ්‍යක්ෂ ආචාර්ය ඒකේ පෝල් පෙරේරා සහ මාධ්‍යවේදී මහේෂ් සේනානායක සහභාගි වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment