ක්‍රීඩා නොකළ අය ක්‍රීඩා සංගම් සහ සම්මේලනවලට පත් කිරීමේ දී ඒ අය විසින්
ක්‍රීඩාවට කරන ලද සේවය සළකා බලා,පත් කිරීමට සුදුසුද නැද්ද යන්න නිර්දේශ කිරීම සදහා
ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්නයන්
විසින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩිගේ ප්‍රධානත්වයෙන්
යුත් කමිටුවක් පත් කර ඇත.
එම කමිටුවවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න,නීතිඥ
පණ්ඩුක කීර්තිනන්ද සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එන්කේ
අබේසිංහ යන අය පත් කර ඇත.
No comments:
Post a Comment