ශ්‍රී ලංකාවේ වෙරළ වොලිබෝල් පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය පිණිස කටාර් හී
මොහොමඩ් බින් හමීඩියා විසින් මෙහෙයවනු ලබන වෙරළ වොලිබෝල් පාඨමාලාවක් මීගමුව වෙරළ
ආශ්‍රිතව මාර්තු 20 සිට 24 දක්වා යන දින කිහිපය තුළ පැවත්වීමට කටයුතු යොදා ඇත.ඒ
සදහා ඉදිරිපත් වීමට කැමති වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් ප්‍රධාන ලේකම්,ශ්‍රී ලංකා
වොලිබෝල් සම්මේලනය,අමාත්‍ය කාර්යාලය,ශ්‍රී
ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,නො.234,ඩෙන්සිල් කොබ්බෑකඩුව
මාවත,කොස්වත්ත,බත්තරමුල්ල යන ලිපිනයට පෙබරවාරි 15 දා ට පෙර ලැබෙන සේ යොමු කළ
යුතුය.
No comments:
Post a Comment