මෙවර දැයට කිරුළ වොලිබෝල් තරගාවලියේ පාසල් සහ කණ්ඩායම් තරගවලින් ජයගත් පළාත්
සූරයන් අතරේ පැවත්වෙන තරග රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී අද සහ
හෙට පැවත් වේ.එම තරගාවලියේ අවසාන තරග පෙබරවාරි 05 සහ 10 අතර අනුරාධපුර දැයට කිරුළ
භූමියේ දී පැවත්වීමට නියමිතය.
තරගාවලියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය
ඩිලාන් පෙරේරා සහ දැයට කිරුළ සංවිධාන කමිටුවේ සභාපති විදුලි සංදේශ සහ තොරතුරු
තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගි වීමට නියමිතය.
No comments:
Post a Comment