දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කේප් ටවුන් හී ක්‍රියාත්මක තෙවන ටෙස්ට් තරගය දෙවන දිනයට නතර වෙද්දී එම තරගයේ පළමු දින දෙකේ දෙපිලේම ලකුණු එකතුව ලකුනු 729 ක් වාර්තා වී ඇති අතර දැවී ගොස් ඇත්තෙ ක්‍රීඩකයන් හයක් පමණයි.තේ පානයෙන් සුළු මොහොතකට පෙර කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක් ලබා ඉණිම නවතා වූ අතර පළමු ඉණිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංක කණ්ඩායම දිනය අවසාන විට ලකණු 149 ක් ලබා නොදැවී සිටිනවා.
දකුණු අප්‍රිකා ඉණිමේ දැවන්තම ප්‍රහාරය ජැක් කලිස් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහුගේ දෙවන ද්විත්ව ශතකය (224)වාර්තා කිරීමට ද සමත් වුණා.පන්දු යවන්නනන්ට හිතකර නොවන මෙවැනි තණතීරුවක ශ්‍රී ලංකාව ද වේගවත් ලකුණු ලබා ලැනීමක නිරත වන අතර ඊයේ දිනය නිමා වන විට ඔවුන් වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ලකුණු 78 ලබා ක් දැවී ගියා.පහත දැක්නේනේ මේ දක්වා තරගාවලියේ ලකුණු විස්තරය යිhttp://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514034.html

No comments:
Post a Comment