මෙම සටහන තැබෙන විට මෙවර අවුරුදු 19 න් පහළ ලෝක සූරයන් තීරණය කෙරෙන තරගය ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්හිල් හී ක්‍රියාත්මක වන අතර පළමුව පන්දුවට පහර දෙන ඕස්ට්‍රේලියාව ලකුනු 88 ට කඩුලු 4 ක් ලබා දුෂ්කර තත්ත්වයක පසු වෙයි.ලකුණු 38 ට කඩුලු 4 ක් දැවී ගොස් දැඩි අවදානමකට මුහුණ දී සිටි ඕස්ට්‍රේලියාව එම තත්ත්වයෙන් යම් තරමකට නිදහස් කරගෙන ක්‍රීඩා කරන නායක විලියම් බොලිස්ටෝ (13) සහ ට්‍රේවිස් හෙඩ් (32) ලකුණු 50 ක් එක් කර ගෙන සිටින නමුත් පන්දු ඕවර් 26 ක් ම ගෙවී අවසන්ය.අලුත් වන ලකුණු පූවරුව මෙම සබදතාවයෙන් දැක ගැනීමට හැකිය.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/current/match/554564.html
www.supirikrida.com
No comments:
Post a Comment