පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ රුහුණ කණ්ඩායම ලකුණු 148 ට සීමා වූ අතර එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 40 රැස් කරන්නට සමත්විය.තිරිමාන්න නොදැවී රැස් කළ එම ලකුණු ප්‍රමාණය මෙන්ම සියළු දෙනාම දැවී යාම වළකමින් ලසිත් මාලිංග තරගයේ අවසාන මොහොතේදී පන්දු 15 කින් ලකුනු 22 ක් නොදැවී ලබා ගැනීමද කැපී පෙණින.ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමෙන් පසුව අකිල ධනංජය සහභාගි වූ පළමු තරගයේදී එතරම් සාර්ථක වූයේ නැති අතර ඔහුගේ පන්දු ඕවර් 3 ට ලකුණු 37 ක් ලබා ගැනීමට රුහුණ කණ්ඩායම සමත් වූ අතර ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.
තරගයේ සමස්ත ලකුණු විස්තරය මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571372.html
www.supirikrida.com
No comments:
Post a Comment