දැවී ගිය කඩුලු හතරෙන් දෙකක්ම පකිස්තානය නියෝජනය කරන පන්දු යවන්නෙකු වන වහාබ් රියාස් වෙත හිමි වූ අතර ඔහු ඒ වෙනුවෙන් ලබා දුන්නේ ලකුණු 19 ක් පමණි.පිළිතුරු ඉණිමට පිවිසි රුහුණ කණ්ඩායමේ පිතිකරුවන්ද පිටියට පැමිණි විගස ආපසු හැරි යන පෙරහැරක් බවට පත් කිරිමට බස්නාහිර පන්දු යවන්නෝ සමත් වූහ.එහෙත් රුහුණ වෙනවෙන් යොදවා තිබෙන පකිස්තානු බලය නැවත ක්‍රියාවට නැගුණු අතර ආරම්භක පිතිකරු නසීර් ජම්ෂෙඩ් නොදැවී ලකුණු 51 ලබමින් තරගය නිමවන තුරු පවත්වා ගෙන යමින් කැපී පෙණින.ඒ අනුව ඔහු තරගයේ වීරයාද විය.තරගයේ සමස්ත ලකුණු පූවරුවට පහත සබදතාවය තෙරපා ප්‍රවේශ විය හැකිය.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571369.html
www.supirikrida.com
No comments:
Post a Comment