ඩිල්ෂාන් මුණවීර |
පිළිතුරු ඉණිමට පිවිසි නැගෙනහිර පිල වෙනුවෙන් ඉම්රාන් නසීර් ප්‍රවේගකාරි ආරම්භයක් ලබා දුන් අතර ඔහු පන්දු 25 කින් ලකුණු 44 ක් ලබා ගත්තේ 4 පහර 8 ක් සහ එක් හයේ පහරක් ද සමගින්ය.නසීර් ගේ ප්‍රවේගකාරීත්වය විසින් ලබා දුන් ශක්තිය සුරැකෙන ඉණිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 43 ක් ලබා ගෙන නැගෙනහිර කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.ඌව කණ්ඩායම එම ජයග්‍රහණය ආපසු හැරවීමට ගත් උත්සාහයේ ප්‍රතිපලය වූයේ තරගාවලියේ නිසි වේලාවට සිය පන්දු ඕවර් ප්‍රමාණය නොයැවීම පමණක් වූ අතර ඒ නිසා පරාජයට අමතරව යම් දඩ මුදලකට යටත් වන්නට ද උ්ව කණ්ඩායමට සිදු විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය සදහා පහත සබදතාවයෙන් පිවිසෙන්නට හැකිය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571373.html
www.supirikrida.com
No comments:
Post a Comment