FIVB දෙවන අදයරේ පුහුණු පාඨමාලාව මීට දෙවසරකට ඉහත සමත් වී ඇති අය සදහා එම පාඨමාලාවේ තෙවන අදියර හැදෑරීම සදහා අයදුම් පත් කැදවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර ඇත.මෙම වසරේ (2012) නොවැම්බර් 04 සිට 11 දක්වා චෙන්නායි හී කලාපීය වොලිබෝල් මධ්‍යස්ථානයේදී පැවත්වෙන මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට කැමති ඉහත සුදුසුකමු ඇති පුහුණුකරුවන් සැප්තැම්බර් 04 දා පෙ.ව.10.00 ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ වොලිබෝල් සම්මේලන කාර්යාලයේ දී පැවත්වෙන සම්මුඛපරීක්ෂණය සදහා සිය සුදුසුකම් සනාත කිරීමට අවශ්‍යය සහතිකපත් රැගෙන පැමිණිය යුතුය.
අදාළ පාඨමාලාව සදහා සහභාගි වීමේදී අදාළ වියදමි තමන් විසින් පියවා ගත යුතු බව ඉල්ලුම්කරුවන් අවබෝධ කර ගත යුතුය.
www.supirikrida.com
අදාළ පාඨමාලාව සදහා සහභාගි වීමේදී අදාළ වියදමි තමන් විසින් පියවා ගත යුතු බව ඉල්ලුම්කරුවන් අවබෝධ කර ගත යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment