ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩා තරග පැවත්වීමට යොදා ගන්නා උත්සවශ්‍රීයෙන් පිරුණු ජාතික ක්‍රීඩා උළෙල ක්‍රීඩාවේ දක්ෂතා ඉහළ මට්ටමෙන් පවත්වා ගෙන යා හැකි බිමකට ගෙන නොගොස්,මෙවැනි ක්‍රීඩා පිටියක පැවත්වීම කණගාටුදායක තත්ත්වයක්.සියල්ල දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍ර තුළ මිසක් වෙනත් නෛතික හෝ භෞතික තත්ත්වයන් සැළකිල්ලට ගෙන විද්‍යාණුකූලව ක්‍රියාවට නැංවීම සිදු නොවන වටපිටාවක් ඇති පරිසරයක ක්‍රීඩාවටද එවැනිම ඉරණමක් ළගා කර දෙන්නට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදයද හිමි වීම කණගාටුදායක තත්ත්වයක්.
කෙසේ නමුත් අද ඇරඹෙන ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පවතින තත්ත්වයන් යටතේ හැකි උපරිම දක්ෂතාවය දැක්වීමට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා යන්න සුපිරික්‍රීඩා ප්‍රාර්ථනයයි.
www.supirikrida.com
No comments:
Post a Comment