ඉකුත් තරගාවලියේදි සිදු කළ යුතු ගෙවීම් ආදිය නිසි පරිදි සිදු නොවීම මෙන්ම අයිපීඑල් තරගාවලිය සම්බන්ධයෙන් මතු වූ රේස් ඹට්ටු ගැටළු ද තරගාවලියේ මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වගකීම පැවරි ආයතනය පිළිබදව ඇති අස්ථාවරත්වයද යන ගැටළු නිසා මෙවර තරගාවලියට අනුග්‍රාහයන් ලැබීම දුෂ්කර බව මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන අවස්ථාවන් හී ක්‍රිකට් ආයතනය පමණක් නොව ක්‍රීඩා අමාත්‍යවරයා ද තරගාවලිය පැවත්වීම ස්ථීර බවට සහතික ඉදිරිපත් කළ අතර අවසානයේ පෙන්වා දුන් භෞතික සාධක හේතුවෙන් තරගාවලිය අත්හැර දමන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙක ප්‍රකාශ නිකුත් කරන්නට විණි.
www.supirikrida.com
No comments:
Post a Comment