සෙසු සාමාජිකයන් අතර නිරෝෂන් දික්වැල්ල,උදාර ජයසුන්දර,ධනුෂ්ක ගුණතිලක,රොමේෂ් බුද්ධික,අමිල අපොන්සො,මධුක ලියනපතිරනගේ,ලහිරු ජයරත්න,කසුන් මධුශංක,ලහිරු මධුශංක,චතුරංග කුමාර සහ චරිත් ජයම්පති වෙති.තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව,පකිස්තානය,ඇෆ්ගනිස්තානය,බංගලාදේශය,නේපාලය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සත්කාරක සිංගප්පූරුවද සහභාගි වන අතර ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටයේදී බංගලාදේශය,එක්සත් අරාබි එමීර් සහ සිංගප්පුරුව අයත් වන බී කාණ්ඩයෙන් තරග වදිති.
Jul 17, 2013
23 න් පහළ සුක්කානම කිත්රුවන්ට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment