එම ක්‍රීඩාංගණය 40,000 සීමාවේ සිට 60,000 සීමාව දක්වා වර්ධන කර ගැනීමේ හැකියාව මත පදනම් කර ගනිමින් එම ක්‍රීඩාංගණය යොදා ගැනීම කෙරෙහිද මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජගත් රග්බි සම්මේලනය සාකච්ඡා කරමින් සිටියි.
කෙසේ හෝ ජගත් රග්බි සම්මේලනය මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද ප්‍රකාශ කර සිටින්නේ අදාළ ක්‍රීඩාංගණ බලධාරීන් හා ඇති කර ගන්නා ගිවිසුම් මත රගර් ක්‍රීඩකයන්ට මෙන්ම රගර් ලෝලීන්ට ද සදානුස්මරණිය වින්දනයක් සහිත තරගාවලියක් පැවත්වීමට තමන්ට හැකි වනු ඇති බවයි.
www.supirikrida.com
No comments:
Post a Comment