පසුගිය කාලයේ විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය වෙමින් දකුණු ආසියානු මට්ටමෙන් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩක දක්ෂතා නිලධාරී අවශ්‍යයතා සදහා යොදා ගන්නා තවත් සුදු අලියෙකු වේදැයි යන්න සැකය මෙසේ බුරුතු පිටින් කණ්ඩායම සදහා නිලධාරීන් ඇතුළත් කරද්දී,ක්‍රීඩකයන්ගේ අත්‍යවශ්‍යය අවශ්‍යයතා නොසළකා හැරීමෙන් මතුවේ.
ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක පකිස්තානය,ඉරානය,ඇෆ්ගනිස්තානය,ඉන්දියාව සහ නේපාලය මෙම තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ,ශාලිත මධුශංක වන අතර උප නායකත්වය දරන්නේ ඉරේස් කෝසල යි.ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන අමිල බන්දු පතිරාජ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් වල යෙදි සිටි අයුරුයි.
www.supirikrida.com
No comments:
Post a Comment