තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මැතිව්ස්ට කණ්ඩායමේ උප නායකත්වය ස්ථිර වීම සහ 20 / 20 කණ්ඩායමේ නායකත්වය හිමි වීමත් සමග පිතිකරණයේද ඉදිරි අංකයකට පිවිසීමට අවස්ථාව උදා වී ඇති අතර එය ඉදිරියේදී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තව දුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ඉදිරියට පැමිණිමට විශාල රුකුලක් වනු ඇත.ඔහු නවතම ශ්‍රේණිගත කිරීම් වලදී ඒ බව ඉගි පළ කරමින් ස්ථානයක් පෙරට එමින් ලොව එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ මුල් පස් දෙනා අතරට පැමිණ සිටියි..
Nov 13, 2012
මැතිව්ස් උඩ යයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment