බහරේන් හී ක්‍රියාත්මක වූ බහරේන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝග සූරතාවලියේ ජයග්‍රාහකයා වන්නට නිලූක කරුණාරත්න සමත් වුණා.අවසාන තරගයේදී ඔහු අතින් පරාජයට පත් වුණේ ඉන්දියාවේ සායි ප්‍රනීත් ය.ලකුණු 21 / 14 ක් සහ 22 / 20 ක් ලෙස ප්‍රනීත්ට එරෙහිව අවසන් තරගය ජයගත් නිලූකට, මෙම තරගාවලියේදී ජයග්‍රහණය සදහා ප්‍රවේශ වීමට වට ගණනාවකදීම දුෂ්කර වෑයමක නිරත වන්නට සිදු වුව ද,කිසිදු තරග වටයක් පරාජය නොවී තරගාවලියේ මුහුණ දුන් හැම තරගයකදීම වට 2- 0 ක් ලෙස ජය ගැනීම කැපී පෙණුනා.
දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇති ජාත්‍යන්තර තරග වලට ද සහබාගි විය යුතු අතර ඒ සදහා ලැබෙන දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇති දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇති ජාත්‍යන්තර තරග වලට ද සහබාගි විය යුතු අතර ඒ සදහා ලැබෙන දැනට ලෙව 43 වන ස්ථානයේ සිටින නිලූක ඉදිරියේදී අභියෝග සූරතා සූරතා තරගවලින් ඔබ්බට ඇතජාත්‍යන්තර තරග වලට ද සහබාගි විය යුතු අතර ඒ සදහා ලැබෙන අනුග්‍රාහකත්අනුග්‍රාහකත්වයන් මත සහ නිලූක ගේ දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම්වල විශාල වශයෙන් ඉදිරියට ඒමට අවස්ථාව ලැබෙනු ඇත.එය ජාත්‍යන්තර තරග පිටියේදී සහභාගි වන තරගවලදී තරගවල ඉදිරියට යාමට පහසුවන ලෙස සිය ප්‍රතිවාදියා තීරණය කරන්නට හේතුවක් වනවා ඇත.එය නිලූකට මෙන්ම ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවටද ජයග්‍රාහී අවස්ථාවන් උදා කරන මාවතක් වනවා සැක නැත.
www.supirikrida.com
නිවැරදි කිරීම
මෙම ප්‍රවෘත්තියට http://www.bahrainkeraleeyasamajam.com තොරතුරු මගින් මීට පෙර දක්වා තිබූ තොරතුරු මත පදනම්ව නිලූක ජයගත් බව සදහන් කළ ද,අවසාන තරගයේදී සායි ප්‍රනීත් ඉදිරියේ නිලූක ලකුණු 14 / 21,21 /14 සහ 21 / 17 ලෙස පරාජයට පත් වී ඇත.බහරේන් තරගාවලිය සංවිධානයේදී ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ පිරිසගේ මැදිහත් වීම තදින් දැනෙන්නට ලැබෙන බව සත්‍යයකි.ඔවුන් එහිදී තරගාවලිය පුරාම විනිශ්චය කටයුතු වලදී නිලූකට එරෙහිව අසාධාරණ තීරණ ගණනාවක් ගත් බව වාර්තා වන අතර සිය කළාපය තුළ බරපතළ අභියෝගයක් මතු වීම කෙරෙහි ඔවුන් විශාල අවධානයකින් සහ පීඩනයකින් පසුවන බව මෙම තරගාවලිය තුළ නිලූකට එරෙහිව දෙන ලද තීන්දු මගින් පැහැදිළි කළේය.
www.supirikrida.com
No comments:
Post a Comment