ස්ටැන්ලි |
මොහාන් |
ශ්‍රි ලංකා මේස පන්දු සම්මේලනයේ අධීක්ෂණය යටතේ අබාන්ස් කුසලානය සදහා පැවති ,හැන්ඩිකප් ඉන්ටර්නැෂනල් ආයතනය මෙහෙය වූ යාපනය සහ වව්නියා මේස පන්දු තරගාවලියන්හී දී අති දක්ෂ ක්‍රීඩකයන් ලෙස මොහාන් අගාෂන් සහ ඒ ස්ටැන්ලි ඇගයීමට පාත්‍ර විය.යාපනය දිස්ත්‍රික් සූරයා වූ යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු වූ මොහාන් අගාෂන්
හැන්ඩිකප් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි (ක්‍රීඩා) සටිව් හාර්ක්නට් අතින් සිය කුසලාන සහ සහතික පත්ලබා ගන්නා අයරු සහ වව්නියාව දිස්ත්‍රික් තරගාවලියේ අති දක්ෂ ක්‍රීඩකයා වූ ඒ ස්ටැන්ලි යාපනය දිස්ත්‍රික්කයේ මේස පන්දු සම්මේලනයේ ලෙකම් ජේ මොහාන් අතින් කුසලාන සහ සහතික පත් ලබා ගන්නා අයුරුත්ඡායාරූප වලින් දැක්වේ.
www.supirikrida.com
No comments:
Post a Comment