මැත කාලයේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් ජාතික මට්ටමේ තරගාවලියකට ඉදිරිපත් වූ අවස්ථාව ලෙස මෙම තරගාවලිය හැදින්විය හැකි අතර ඒ සදහා කණ්ඩායම් 2300 ක් සහභාගි විය.එම කණ්ඩායම් ප්‍රමාණයෙන් තේරී පත් වූ දිස්ත්‍රික් ජයග්‍රාහකයන් අතර පැවත්වෙන තරග අද ටොරිංටන් පිටියේදී ඇරඹිමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment