විද්‍යාලීය භාරකරු මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා පෙන්වා ලංකෙම් සමාගම තෙවන වරටත් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ඇගළුම් අනුග්‍රාහකයා වෙමින් කරනු ලබන පරිත්‍යාගය මහත් ඉහළින් අගය කරමින් සිය ස්තූතිය පුද කර සිටියේය.ඡායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවේදී රුවන් ටී වීරසිංහයන් විසින් මහාචාර්ය ඉන්ද්‍රා ද සොයිසා වෙත සංඛේතාත්මකව ඇගළුම් පරිත්‍යාගය සිදු කළ අවස්ථාවයි.එම අවස්ථාවට එක් වූ විද්‍යාලීය ක්‍රීඩා නායක විජිත ද සිල්වා, උප භාරකරු මාර්ක් බිලිමෝරියා පියතුමා,පළමු පෙළ ක්‍රිකට් නායක මධුෂාන් රවි චන්ද්‍රකුමාර,උප නායක ජාවෙඩ් බොංසෝ සහ ක්‍රිකට් භාර ආචාර්ය ලක්මාල් ද සොයිසා යන අය පිළිවෙලින් ඡායාරූපයේ වෙති.
www.supirikrida.com
No comments:
Post a Comment