සවුදි අරාබියාව කාන්තා ක්‍රීඩාවන්
නොසලකා හරිමින් සවුදි අරාබි කාන්තාවන්ට ඔලිම්පික් නියෝජනය අහිමි කිරීම සම්බන්ධයෙන්
ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහට ලක් වූ අතර
ඒ අනුව ඇති වූ ප්‍රතිපලයක් ලෙස සවුදි අරාබියානු ඔලිම්පික් කමිටුව මෙවර ඔලිම්පික්
ක්‍රීඩා උළෙල සදහා ක්‍රිඩිකාවන් දෙදෙනෙකු සහභාගි කරන බව තහවුරු කර ඇත.ජාත්‍යන්තර
ඔලිම්පික් කමිටුවේ ආරාධනා මත මෙම අවස්ථාවන් දෙක උදා කරගෙන ඇත්තේ කර ගෙන ඇත්තේ
අබ්දූල්රහීම් ශහර්කානි නම් වූ ජූඩෝ කීඩිකාව සහ මේ වන විටත් ඇමෙරිකාවේ පුහුනුව
ලබමින් සිටින මැදිදුර සූරියක වන 17 හැවිරිදි ෂාරා අටර් ය.
මෙම සවුදි අරාබියානු කාන්තා
සහභාගීත්වය සම්බන්ධයෙන් වාර්තා වන්නට ගත් මුල් මොහොතේ අහ්වාරෝහක ඉසව් ආශ්‍රිතව
සවුදි අරාබියා පළමු ඔලිම්පික් සහභාගීත්වය සිදුවනු ඇතැයි ප්‍රකාශ නිකුත් වුව ද මේ
වන විට එම ඓතිහාසික අවස්ථාව හිමි වන බව සහතික වී ඇත්තේ ශහර්කානි ට සහ අටර් ට ය
No comments:
Post a Comment