මේ තත්ත්වය මත අද තරගයෙන් පසුව ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකා
බංගලාදේශ තරගය පමණක් වන අතර එම තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් සමග ජය ගැනීම
මෙන්ම අද ඉන්දියාව පරාජය වීම යන කාරණා පදනම් කර ගෙන බංගලාදේශය සහ ඉන්දියාව සමග
තරගාවලියේ ජයග්‍රහණ සම්බන්ධයෙන් ශ්‍රී
ලංකාවට ද සමතැන් ගැනීමට ලැබෙනු ඇත.එහිදී ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක් සමග ජය ගෙන
තිබීම අවසාන තරගයේදී ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හේතු වන අතර එසේ වුවහොත්
ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දී පකිස්තානයේ ප්‍රතිවාදියා වීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබෙනු ඇත.
1 comment:
බරක් වෙන්න දෙයක් නෑ. අද මොනදේ වුනත් ඕස්ට්‍රේලියාවේදී පෙන්නපු දස්කම් ඇති කියලා හිතෙනවා. එකදිගට තරඟ කරද්දී ක්‍රීඩකයන් ආබාධ වලට ලක්වෙන නිසා මේ ආපු දුර ඇති.
Post a Comment