එම කණ්ඩායම් දෙකට අමතරව ජෝන් කීල්ස්,සිංගර්,ජනශක්ති,ශ්‍රී ලංකා එයාර් ලයින්ස්,එයාර් පෝර්ට් සහ එවේෂන් සර්විස්,හේලීස්,සහ ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම්ද තරග බිමට පිවිසෙන අතර සම්පත් බැංකු කණ්ඩායම,යුනියන්ඇෂුවර්න්ස් කණ්ඩායම සහ කොළම ඩොක්යාඩ් කණ්ඩායමද මෙවර තරගාවලියට පළමු වරට මුහුණ දීමට ඉදිරිපත් වෙති.
තරගාවලියේ දක්ෂතම පිතිකරු,දක්ෂතම පන්දු යවන්නා,වඩාත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා,වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කරන ක්‍රීඩකයා සහ අවසන් තරගයේ වීරයා යන සම්මානද ක්‍රීඩක දක්ෂතා අගයමින් පිරිනැමීමට වෙළද සේවා ක්‍රිකට් සංගමට අවශ්‍යය පියවර ගෙන ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment