ඉන්දියාවේ ජාත්‍යනත්ර ක්‍රීඩා පාලකයෙකු ලෙස නමක් දිනා සිට එරට ඔලිම්පික් කමිටු සභාපතිවරයාව සිටි සුරේස් කල්මාඩි ඇතුළු දස දෙනෙකුට 2010 නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කරන ලද වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීම ලබන මාසයේදී සිදු විමට නියමිත බව ඉනදියාවෙන් වාර්තාවේ.මෙහි දී ස්විස් ආයතනයකින් භාණ්ඩ මිළදී ගැනීමේ දී අදාළ පරිපාටි උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට එම ක්‍රීඩා උළෙලේ සභාපතිවරයා ලෙස කල්මාඩි ද දායක වී තිබෙන බව අනාවරනය වීම නිසා මේ වන විට ඔහුට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නියමය පරිදි ඉන්දිය ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට ඉදිරිපත්වීමේ අවසරයද අහිමි වී එම තනතුරද අහිමි වී ඇත.
අදාළ චෝදනා තහවුරු කරමින් 2011 අප්‍රේල් මාසයේදී කල්මාඩි ව ඉන්දීය මධ්‍යම අපරාධ පරික්ෂණ කාර්යංශය
(CBI) මගින් අත් අඩංගුවට ගන්නට යෙදිණ.
www.supirikrida.com
No comments:
Post a Comment