පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජනිත් සුරත් සම්මානනීය වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූයේ දිනේෂා ප්‍රසාදිනී ය.ජනිත් බස්නාහිර පළාතෙන් තරග වැදුණු අතර දිනේෂා වයඹ පළාතෙන් තරග වැදිණ.
මේ වන විට ජනිත් වරාය අධිකාරි කණ්ඩායමට ක්‍රීඩා කරන අතර දිනේෂා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන්නීය.
පිරිමි අනු සූරතාවය වයඹට හිමි වූ අතර කාන්තා අනු සූරතාවය හිමි වූයේ බස්නාහිරට ය.
www.supirikrida.com
No comments:
Post a Comment