ඉහළ ප්‍රහාරක වේගයක් රදවා ගෙන පිතිකරුවන් පිතිකරණයේ යෙදෙන තරගයක දී පන්දු යවන්නෙකුට හිමිවන පන්දු ඕවර් 4 තුළ කඩුලු හයක් ලබා ගැනීම ඕවරයකට කඩුලු 1 ට වැඩි සාමාන්‍යයක් පවත්වා ගත යුතු අතර අජන්ත එම දුෂ්කර කාර්යය දෙවන වරටද ඉටු කිරීම අපූරු අත්දැකීමක් විය.අජන්ත ගේ කඩුලු හයේ අවස්ථා දෙකෙන් පසුව කඩුලු 5 ලබා ගැනීම දැකිය හැක්කේ ද හය වතාවක් පමණ වන අතර උමාර් ගුල් එහිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 6 ට කඩුලු 5 ක් ලබා එහිදී ඉදිරියෙන් සිටින්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment