Jun 15, 2012

තුනෙන් පහ බලන්න පුළුවන්


ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති තුන්වන එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වූ බැවින් එම තරගය සදහ අලෙවි කළ ප්‍රවේශපත්‍ර පස්වන තරගය නරඹීම සදහා වලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීන්දු කර තිබෙන බව වාර්තා වේ.ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පන්දු ඕවර් 6.2 ට සීමා වූ අතර ඒ නිසා තරගය නැරඹීම සදහා ප්‍රවේශපත් ලබා ගත් පිරිසට විදින්නට සිදු වූ අපහසුතාවය සළකා එම තීරණයට එළැඹිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.

No comments: