ලන්ඩන් ඔලිම්පික් උළෙලට දින 70 ක් තිබියදී මැයි 18 වන දා
ග්‍රීසියේ ඇතැන්ස් නගරයෙන් ගමන් ඇරඹි ඔලිම්පික් ගිනි සිළුව එංගලන්තය කරා
පැමිණියේය.එංගලන්ත ඔලිම්පික් කමිටු සභාපතිණිය වන එංගලන්ත රජ පවුලේ ඈන් කුමරිය සහ
ඔලිම්පික් තරග සංවිධාන කමිටුවේ ප්‍රධානි සෙබස්තියන් කෝ මෙන්ම එංගලන්ත පාපන්දුවේ
වර්ථමාන සළකුණ වන ඩේවිඩ් බෙකම් වැන්නන් ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ඔලිම්පික් පහන
එංගලන්තය වටා ගමන් කිරීමේ උත්සවය ආරම්භ කිරීමට විශේෂ විධි විධාන රැසක් එක කර
තිබිණ.
එංගලන්ත අභිමානය පිලීබදව උද්දාමයට පත් ජනතා ප්‍රීති ඝෝෂා
මධ්‍යයේ පැවති මෙම අපූරු උත්සව අවස්ථාව ට අයත් ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ.
No comments:
Post a Comment