ප්‍රවීන ක්‍රීඩා
පුහුණුකරුවෙකු මෙන්ම ජගත් බැඩ්මින්ටන් සංගමයේ තරග තීරකවරයෙකු ද වන අජිත් විජේසිංහ
සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ තරග තීරකවරයෙකු වන චන්දන නිලන්ත මෙම පුහුණු වැඩ
මුළුව මෙහෙය වන අතර එ සදහා සහභාගි වීමට කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැයි මස 23
දිනට ප්‍රථම සිය අයදුම් පත් සභාපති (ක්‍රීඩා සංවර්ධන),වෙළද සේවා බැඩ්මින්ටන්
සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල,නුගේගොඩ යන ලිපිනයට යොමු කළ
යුතුය.එසේම දුරකථන අංක 0772 519760 ඹස්සේ සන්වල ලියනගේ ඇමතීමෙන් සහ වෙළද සේවා
බැඩ්මින්ටන් සංගමයට අයත් www.mercantilebadminton.lk වෙබ් අඩවියට සම්බන්ධ වීමෙන් ලබා ගැනීමේ
හැකියාව ඇත.
No comments:
Post a Comment