![Haile Gebrselassie wins the 2012 BUPA Great Manchester Run 10k](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sJqRGZB4_opZsdqziHE964Qdqft8rFF1kTiaDvte9xj2behSsw9osSwuvkYO04giFU3xMHz9sKiBjn_SlonLW2IunCDq4u3W2bFqG4t0LZVOMLl7iZtj-RAy0=s0-d)

ලොව බිහි වූ සුපිරිම දුර ධාවකයා හේලි ගෙබ්රෙලාසි,ඒ ගැන විවාදයක් නැහැ.ගෙබ්රෙලාසි ධාවන පථායේ සිට මාර්ගය දක්වා වන සියළුම දුර ධාවන ඉසව්වල ලෝක වාර්තාව දිනා ගන්නට සමත් වුණා.තවමත් මෙම 38 හැවිරිදි ධාවන සූරයා ජව සම්පන්න තාරුණ්‍යය සමග හති නොවැටී සටන් වදින අයුරු අති විශිෂ්ඨයි.ඒ අති විශිෂ්ඨ බවට තවත් හොදම උදාහරණයක් ලබා දුන් ගෙබ්රෙලාසි පසුගිය දා
Bupa Great Manchester Run කිලෝ මීටර් 10 මාර්ග ධාවන තරගය ජය ගත්තා.මේ ගෙබ්රෙලාසි මේ ධාවන තරගය පිට පිටම ජය ගත් සිව්වන අවස්ථාවයි.2009 සිට මෙම තරගය දක්වා පිට පිටම මේ තරගය ජය ගැනීමට අමතරව 2005 වර්ශයේදීත් මෙම මැරතන් තරගය ජය ගැනීමට සමත් වුණා.
ජයග්‍රහණය පමණක් නොව සුපිරි වේගයක් ද සිය සිරුරේ තවමත් නිරුපද්‍රතව පවතින බව පෙන්වා දුන් ගෙබ්රෙලාසි මෙම වාර්තාගත
Bupa Great Manchester Run පස්වන ජය වාර්ථා කළේ ,විනාඩි 27 .39 ක කාලයක් වාර්තා කරමින්.
www.supirikrida.com
No comments:
Post a Comment