glits විලාසිතා අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මෙම
තරගාවලිය ට කාන්තා යුගල, පිරිමි යුගල,මිශ්‍ර යුගල සහ අවුරුදු 40 න් ඉහළ පිරිමි
යුගල තරග ඇතුළත් වන අතර එහිදී කණ්ඩායමකට ක්‍රීඩකයන් 7 දෙනෙකු ද ඇතුුළත් වන පරිදි
සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුත් උපරිමයකට යටත්ව ක්‍රීඩක කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට
හැකියාව ඇත.මෙම 10 දෙනා අතරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද ඇතුළත් විය යුතුය.
තරග ලේකම්,වෙළද සේවා
බැඩ්මින්ටන් සංගමය,ජයලත් ගොඩනැගිල්ල,අංක 65/1,දෙවන මහළ,නාවල,නුගේගොඩ යන ලපිනයට
සම්පූර්ණ කළ අයදුම් පත් යොමු කළ යුතු අතර තරග ලේකම් මෝදිත ගුණසේකර දුරකථන අංක 0714900631 ඔස්සේ සම්බන්ධ කර
ගැනීමෙන් හෝ වෙළද සේවා බැඩ්මින්ට්න් සංගමයට අයත් www.mercantilebadminton.lk වෙබ් අඩවියට සම්බන්ධ වීමේන් ද තොරතුරු ලබා
ගැනීමේ හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment