ප්‍රසන්න ජයවර්ධන එහි තෙවන
කොටසට අයත් වන අතර සිව්වන කොටසට ප්‍රබේද කර ඇති ක්‍රීඩකයන් වන්නේ තරංග පරණවිතාන,සුරාජ්
රන්දිව්,අජන්ත මෙණ්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ය.පස්වන කොටස ලෙස ප්‍රබේද කර ඇති ක්‍රීඩක
ගොනුවට දිල්හාර ප්‍රනාන්දු,චානක වෙළගෙදර සහ තිසර පෙරේරා අයත් වන අතර හයවන කොටසේ චාමර
කපුගෙදර,සුරංග ලක්මාල් සහ ලහිරු තිරිමාන්න සිටිති.
ඉන් අනතුරුව නම්කර ඇති ප්‍රාදේශීය
වර්ගීකරණය අනු කොටස් හතරකට බෙදා ඇති අතර ප්‍රධාන වර්ගීකරණයට අයත් කොටස් හය තුළ
කලකින් දක්ෂතා නොදැක්වුව ද දිල්හාර ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් දකින්නට ලැබෙද්දී
පසුගිය කාලයේ ලද අවස්ථාවන් හී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් ප්‍රාදේශීය වර්ගීකරණයට තල්ලු
වී ගොස් තිබෙන බවක් දැකිය හැකිය.
No comments:
Post a Comment