මොවුන් ඒ සංචිතයේ රදවා ජාතික සංචිතයට කැදවන ලද පිරිස අතර
වාසනාවන්ත දිල්හාර ප්‍රනාන්දු යළිත් දකින්නට සිටින අතර ඒ ආකාරයට සාර්ථක වීම සදහා
අවස්ථාවන් විශාල ප්‍රමාණයක් දිනා ගැනීමේ භාග්‍යවන්තයන් තවත් කිහිප දෙනෙකුම ඒ
මුහුනු අතරට එක් වී තිබේ.ජාතික සංචිතයට එක්වීම මෙන්ම ජාතික කණ්ඩායමට එක්වීම ද
විහාල ධනස්කන්ධයක් රැස් කර ගැනීමේ භාග්‍යයක් වන බැවින් තේරීම් කමිටුව මෙම තේරීම්
මුදල් නාස්තියක් සිදු නොවන ආකාරයට කිරීමට වග බලා ගත යුතුව ඇත.
නම් කරන ලද සංචිතය - මහේල ජයවර්ධන,කුමාර
සංගක්කාර,ටීඑම් ඩිල්ෂාන්,තරංග පරණවිතාන,ලහිරු තිරිමාන්න,උපුල් තරංග,දිනේෂ්
චන්දිමාල්,ප්‍රසන්න ජයවර්ධන,තිලාන් සමරවීර,චාමර සිල්වා,චාමර කපුගෙදර,ඇන්ජලෝ
මැතිව්ස්,තිසර පෙරේරා,ෆර්විස් මහරූෆ්,ඉසුරු උදාන,නුවන් කුලසේකර,ලසිත් මාලිංග,චානක
වෙළගෙදර,සුරංග ලක්මාල්,ධම්මික ප්‍රසාද්,සමීන්ද්‍ර එරංග,දිල්හාර ප්‍රනාන්දු,සුරාජ්
රන්දිව්,නුවන් ප්‍රදීප්,රංගන හේරත්,සචිත්‍ර සේනානායක,අජන්ත මෙණ්ඩිස්,දිල්රුවන්
පෙරේරා,කෞෂාල් ලොකුආරච්චි සහ ජීවන් මෙණ්ඩිස්
May 13, 2012
පරණ මුහුණුවලට වැඩි කැමැත්තක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment