දැනට ඇමෙරිකාවේ සිය අධයාපනික සහ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවල නියැලෙන චරිත් කපුකොටුව යළිත් වරක් සිය දක්ෂතාවයන් හී උපරිමයට පිවිසෙමින් මයින්ස් -ප්‍රෝ ක්‍රීඩා තරගාවලියේ දී යළිත් වරක් ශ්‍රී ලංකා මිටිය වීසි කිරීමේ වාර්තාව අලුත් කරන්නට සමත් විය.එහිදී චරිත් මීටර් 45.98 ක දුරකට මිටිය වීසි කරමින් තරගයේ තෙවන ස්ථානය දිනා ගත් අතර ප්‍රථම ස්ථානය දිනා ගත් මැක් ෆ්‍රී ක්‍රිස් මීටර් 53.13 ක දක්ෂතාවයක් දැක්වීය.දෙවන ස්ථානය එවන් රයන් දිනා ගත් අතර මීටර් 50.10 ක දක්ෂතාවයක් දැක්වීය.
මීට පෙර ද චරිත් මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභියා ව සිටිය අතර චරිත් විසින් බද දැමුවේ ඔහු සතුව පැවති මීටර් 41.03 ක වාර්තාවය
www.supirikrida.com
මීට පෙර ද චරිත් මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාලාභියා ව සිටිය අතර චරිත් විසින් බද දැමුවේ ඔහු සතුව පැවති මීටර් 41.03 ක වාර්තාවය
www.supirikrida.com
No comments:
Post a Comment