එංගලන්තයේ තරග සංචාරයක් සදහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගිය අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයනට සුභසාධන සහ පෝෂන දිරි දීමනාවක් ලෙස රුපියල් ලක්ෂය බැගින් පිරිනැමීමට කටයුතු කළා.ඊයේ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් සිදු කරමින් පැවත් වූ සුළු උත්සව අවස්ථාව තුළ මෙම මුදල් පරිත්‍යාගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් ප්‍රධානි කාල්ටන් බර්නාඩ්ස් විසින් සිදු කරන්නට යෙදුණා.ඡායාරූපයේ දැක්වෙන්නේ අදාළ පරිත්‍යාග මුදල ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම් නායක චාමික කරුණාරත්න වෙත කාල්ටන් බර්නාඩ්ස් විසින් පිරිනැමූ අවස්ථාවයි.
www.supirikrida.com
No comments:
Post a Comment